එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමේ හැකියාව පිළිබඳ අධ්‍යනයක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, ඊට පවතින නීතිමය තත්ත්වයන් ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරන බවය. එන්නත්කරණයට ලක්විය යුතු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වීමෙන් පසු පමණක් අදාළ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බව ඔහු ප්‍රකාශ කළේ ය.
එන්නත්කරණයට ලක් විය යුතු සියලු දෙනා පූර්ණ එන්නත්කරණයට ලක් වීමෙන් අනතුරුව පමණක් අදාළ වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ එන්නත්කරණයට ලක් නොවූ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් එන්නත් ලබාදීම, තවදුරටත් වේගවත් කිරීමට කටයුතු කරන ඇති බවයි.