පළිගැනීම් වලට බිය වී ඇෆ්ගන් කාන්තා විනිසුරුවරියන් සිදුකළ දේ

0
329

උද්ගතව ඇති තත්වය හමුවේ, තමන් සිරගත කළ පිරිමි පුද්ගලයන්ගේ පලිගැනීම් වලට බිය වී ඇෆ්ගනිස්තානයේ කාන්තා විනිසුරුවරියන් සැඟවී සිටින බව වාර්තා වනවා.

ඇෆ්ගනිස්තානය පුරා සිටින කාන්තාවන 250ක් පමණ මෙලෙස සැඟවී ඇති බවයි CNN පුවත් සේවය වාර්තා කළේ.

ඔවුන් සියලු දෙනාම නැවත සේවයට නොපැමිණෙන ලෙස නියෝග කළ කාන්තා විනිසුරුවරියන් බවත් සඳහන්.
(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here