හෙට අලුත් බදු 15ක් පාර්ලිමේන්තුවට

0
815

බදු නියෝග පහළොවක් සහ ආනයන අපනයන රෙගුලාසි කිහිපයක් අනුමැතිය සඳහා හෙට(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.මේ අනුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්ද වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග පහක්ද විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග හයක්ද විදේශ විනිමය පනත යටතේ නියෝග තුනක්ද විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක්ද විවාදයට ගනී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here