කොරෝනා ආසාදිතයින්ට දිනකට අති විශාල වැය බරක්

0
323

මෙරට කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාරකිරීමට රජයට දෛනිකව අති විශාල වැය බරක් දැරීමට සිදුව ඇතැයි ඖෂධ නිෂ්පාදන, සැපයීම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය ආර් එම් එස් කේ රත්නායක පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ එම වැය බර අවම කරගැනීමට නම් මෙරට පුද්ගලයින් කඩිනමින් කොරෝනා මර්දන එන්නත ලබා ගැනීමට කටයුතු කළයුතු බවයි. සාමාන්‍ය කොරෝනා රෝගියෙකුට දෛනිකව රුපියල් 1800කට වැඩි මුදලක් ප්‍රතිකාර සඳහා වැයවනවන බවද ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here