එක්ස්ප්‍රස් පර්ල් ඉවත්කරන්නේ කවදාද ?

0
336

ගිනි ගැනීමට ලක්වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අදාළ ස්ථානයෙන් ඉවත් කරගැනීමට එහි තවදුරටත් ඉන්ධන පවතින්නේද යන්න පිළිබඳව තහවුරු කර ගත යුතු බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ ඉන්ධන ඇත්නම් ඒවා වෙනත් ටැංකිවලට ඉවත් කරගැනීමට පියවර ගත යුතු බවට නෞකාවේ ඉවත් කරගැනීමේ කටයුතු සිදුකරන සමාගමට දැනුම් දෙන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here