කිරිපිටි මිල රුපියල් 200කින් වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අනිද්දා

0
300

කිරිපිටි මිල ඉහළ නැංවීම පිළිබඳ අවසන් තීරණය අනිද්දා (23) රැස්වන ජීවන වියදම් කමිටුවේදී ගැනීමට නියමිත බව වාර්තා වේ. ලෝක වෙළඳපොලේ කිරිපිටි මිල ඉහළ යාම, නැව් ගාස්තු වැඩිවීම සහ ඩොලරයේ අගය ඉහළ යාම යන හේතූන් නිසා කිරිපිටි මිල වැඩිකිරීමට ආනයන සමාගම් අවස්ථා කිහිපයකදීම ඉල්ලීම් කළ නමුත් රජය ඊට අවසර ලබා නොදුන් අතර මේ වනවිට රට තුළ කිරිපිටි හිඟයක් ද ඇතිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here