ටෲඩෝ නැවතත් කැනඩා අගමැති වන ලකුණු

0
296

කැනඩා මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ නැවතත් එම තනතුරට පත්වනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා.

ඊයේ පැවති මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වනවිට ක්‍රියාත්මක වනවා.

තැපැල් ඡන්ද ලක්ෂ 10 කට වැඩි සංඛ්‍යාවක් මෙවර ප්‍රකාශයට පත්ව තිබෙනවා.

ඒවා ගණන් කිරීම ආරම්භ වන්නේ අද පස්වරුවේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here