කරාපිටිය රෝහල අවදානමක ! වෛද්‍යවරුනුත් ලෙඩ වෙලා

0
322

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 14 දෙනෙකුට හා හෙද හෙදියන් 65 දෙනෙකුට අගොස්තු මස 01 වැනිදින සිට ඊයේ (20) දින දක්වා කාලය තුළදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙනවා. මේ බව කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා විසින්ද තහවුරු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here