ලොව පුරා කොවිඩ් මරණ ලක්ෂ 47ක සීමාව පැමිණේ

0
329

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 229,044,205ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (21දා) උදෑසන වාර්තා කරයි. එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 4,699,518ක් බවද කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here