2022 ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

0
324

ඉන්දීය කණ්ඩායමේ 2021/22 දේශීය තරග වාරය සදහා වන ජාත්‍යන්තර තරග කාලසටහන (International home season) ඊයේ (20) ප්‍රකාශයට පත් කෙරුණා. ඒ අනුව නවසීලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකා එම තරග වාරයේ දී එරට සංචාරය කිරීමට නියමිතයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්විමට නියමිත සමස්ත තරග සංඛ්‍යාව 5ක්. ඊට 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here