Monday, December 23, 2024

සල්ලි නෑ. අමාත්‍යංශ-දෙපාර්තමේන්තු ලොක්කන්ගේ ඉන්ධන-ෆෝන් බිල් කපන්න බැසිල් තීන්දු කරයි

පවතින වසංගත තත්ත්වය හමුවේ රජයේ ආදායම් පහළ වැටීම හේතුවෙන් අමාත්‍යංශවල වැය සීමා කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල සංදේශයක් මඟින් යෝජනා කර තිබේ.
ඒ අනුව අමාත්‍යංශවල හා දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ ඉන්ධන, දුරකථන ඇතුළු දීමනා රැසක් කපා හැරීමට යෝජනා කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles