පරාක්‍රම සමුද්‍ර වැව් බැම්මේ ඇවිදින මං තීරුව හැදුවොත් වැවට ශක්තියක් – වෙඬරුවේ උපාලි හිමි

0
324

පරාක්‍රම සමුද්‍රය ආශ්‍රිතව ඇවිදින මංතීරුවක් ඉදිකිරීම තුළින් වැව් බැම්ම ශක්තිමත් වන බවත් ඉන් වැවට ආරක්ෂාවක් ලැබෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ පෙන්වා දෙනවා. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්යා වෙඩරුවේ උපාලි ස්වාමීන් වහන්සේ මේ බව සදහන් කළේ පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුවක් ඉදිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබද දැනුවත් කිරීම සදහා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here