NMRA දත්ත මැකීයාම ගැන විමර්ශන ඉදිරි දවස් දෙක තුනේදී අවසන් කළ හැකියි – පොලීසිය

0
287

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ(NMRA) දත්ත ගබඩාවේ අධි සංවේදී දත්ත මැකීයාම සම්බන්ධ විමර්ශන ඉදිරි දින දෙක තුන තුළ අවසන් වනු ඇතැයි, පොලීසිය පවසයි. පොලීසිය සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මොරටුව විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙමින් අදාළ විමර්ශනය ක්‍රියාත්මක කරමින් ඇති බවය. විමර්ශනයේ අවසන් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here