ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කේරල ගංජා තොගයක් විශේෂ කාර්ය බලකා භාරයට

0
306

රුපියල් එක් කෝටි තිස් හය ලක්ෂයකට වැඩි වටිනාකමකින් යුත් කේරල ගංජා තොගයක් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. ඉලුප්පු කඩවායි කට්ටාලම් පිට්ටි කලපු ප්‍රදේශයේ දී මෙම කේරල ගංජා තොගය සොයාගෙන තිබෙනවා. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් කේරල ගංජා මෙරටට ගෙනවිත් ඇති අතර ගංජා කිලෝ 105කට වැඩි තොගයක් මෙහි තිබූ බවයි පොලිසිය ප්‍රකාශ කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here