තලේබාන් සංවිධානය හිටපු ඇෆ්ගන් උප ජනපති සොහොයුරාට මරණ දඩුවම පමුණුවයි

0
313

තලේබාන් ත‍්‍රස්තවාදීන් හිටපු ඇෆ්ගන් උප ජනපති අමනුල්ලා සාල්ගේ සොහොයුරා වූ රොහුල්ලා අයිසි වෙඩි තබා මරා දමා ඇත. සාලේ ත‍්‍රස්තවාදීන්ට අසු නොවී පැන ගොස් තිබේ. ඔහුගේ නිවසේ තිබී ඩොලර් මිලියන 12.4 ක රන් කුට්ටි තොගයක්ද සොයා ගෙන ඇත. තලේබාන් ත‍්‍රස්තයන් කාබුල් නුවර අල්ලා ගැනීමට මසකට පෙර සාලේ උප ජනපති ධුරයට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here