රජය යන පාර වෙනස් නොකළොත් ප්‍රශ්න රැසකට පාර කැපේවි

0
329

රජය ගමන් කරන මාවත දැන්වත් වෙනස් නොකළොත් ඉදිරියේදී රටට බරපතළ ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ලංකා රජයට වගවීමක් නැති බව ජාත්‍යන්තරයට හැඟී ගියහොත් ලබන මාර්තු මාසයේ ජිනීවා හි පැවැත්වෙන මානව හිමිකම් පිළිබඳ සමුළුව ශ්‍රී ලංකාවට අවාසි සහගත ලෙස බලපෑ හැකි බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here