Sunday, September 22, 2024

“සිනෝෆාම්” එන්නත ලබාදිය හැකි තවත් වයස් කාණ්ඩයක් ගැන චීනයේ නවතම පරීක්ෂණයකින් හෙළිවේ

“සිනෝෆාම්” එන්නත අවුරුදු 3 -17 අතර දරුවන්ට ආරක්ෂාව ලබාදෙන බව නවතම පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. මෙම පරීක්ෂණයේ දත්ත ප්‍රකට ලැන්සෙට් සඟරාවේ පළවී තිබෙනවා. එම එන්නත මගින් අවුරුදු 3 -17 අතර දරුවන්ගේ ශරීරය තුළ ප්‍රමාණවත් ප්‍රතික්ශක්තියක් ඇති කරන බවයි එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ. එන්නත් මාත්‍රා දෙකකින් යුත් මෙම “සිනෝෆාම්” එන්නත චීනයේ වැඩියෙන්ම භාවිත කරන එන්නතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles