ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම ගැන රාජ්‍ය ඇමතිට සැකයක්

0
295

පසුගිය ආණ්ඩුව සමයේ මෙන් ඖෂධ මාෆියාවට රිසිසේ කටයුතු නොකිරීමට ඉඩ නොලැබීම නිසා ඇතිවූ ද්වේශය මත එම කන්ඩායම් විසින් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පත්ධතියට පහරදී ඇතැයි සැක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා. මෙම දත්ත පද්ධතිය අතුරුදන්වීම හමුවේ බාල ඖෂධ වෙළදපලට නිකුත්වීමක් හෝ වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමක් සිදු නොවන බවද චන්න ජයසුමන මහතා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here