වැලි,පස් හා කළුගල් ප්‍රවාහන බලපත් මාර්ගගත ක්‍රමයට

0
298

වැලි, පස්, බොරළු හා කළුගල් ප්‍රවාහණය සඳහා අවශ්‍ය බලපත් ලබා දීම සඳහා මාර්ගගත වැඩ පිළිවෙළක් ආරම්භ කිරීම භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් පියවර ගෙන ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.පරිසර අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන විසින් ගනු ලබන පරිසරයට අදාල තීන්දු තීරණ සම්බන්ධව මාධ්‍ය වෙත දැනුම්දීම සඳහා සතිපතා පැවැත්වෙන මාධ්‍ය හමුව අද දින (21) පරිසර අමාත්‍යාංශයේදී පැවැත්විනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here