ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් උල්ලංඝණය වීමි තවදුරටත්

0
327

ඇෆ්ගනිස්තානයේ කාන්තා අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝණය වන බව වාර්තා වෙයි. එරට කාන්තාවන්ට රැකියා කිරීමෙන් වළකින ලෙස තලේබාන් පාලනය නියෝග කර ඇත. කාබුල් නගරයේ මෙම නියෝගය මේ වන විටත් ක්‍රියාත්මක බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මීට පෙර ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ගේ අධ්‍යාපනික අයිතිය සීමා කරමින් ද නියෝග නිකුත් කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here