හැකි ඉක්මනින් එන්නත ලබාගන්න

0
301

කොරෝනා මර්දන එන්නත් තුන් කෝටි පහලොස් ලක්ෂ පනස් හය දහස් හතලිස් හතරක් මේ වනවිට මෙරටට රැගෙනවිත් ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අද දිනයේත් එන්නත්කරණ වැඩසටහන රටපුරා ක්‍රියාත්මක කිරීමටයි කටයුතු යොදා තිබෙන්නේ. හැකි ඉක්මනින් තමන්ට හිමි එන්නත ලබා ගන්නා ලෙසද යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here