එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි දසලක්ෂය ඉක්මවයි

0
325

මෙරට ජනගහනයෙන් සියයට 51කට කොවිඩ් ප්‍රතිශක්ති එන්නත් මාත්‍රා දෙකම ලබාදි තිබේ.මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව එක්කෝටි දසලක්ෂ 93 දහස් 465කි.එක්කෝටි 37 ලක්ෂයකට අධික පිරිසක් කොරෝනා මර්දන එන්නතේ පලමු මාත්‍රාව ලබාගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 5 ලක්ෂ හාරදහස ඉක්මවයි.ඉන් හාරලක්ෂ 33 දහසකට වැඩි පිරිසක් සුවය ලබා ඇත.60 දහසකට ආසන්න පිරිසක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here