හෙට සෞඛ්‍ය සේවකයෝ ලෙඩ වෙති

0
302

සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කළද මෙතෙක් ප‍්‍රතිචාරයක් නොවූයෙන් සෞඛ්‍ය සේවකයන්ගේ ඉල්ලීම් 5 කට විසඳුම් ඉල්ලා හෙට (22 දා) දහවල් 12.00ට දිවයිනේ සියලූ රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වෙන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමිපාණෝ පැවසූහ.මෙම උද්ඝෝෂණවලදී ඊට විසඳුම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරියේදී මීට වඩා දැවැන්ත වෘත්තීය කි‍්‍රයා මාර්ගයකට එළැඹෙන බවද උන්වහන්සේ පැවසූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here