ඊයේ තවත් කොවිඩ් මරණ 66ක්

0
311

කොවිඩ් මරණ 66ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.එම මරණ ඊයේ (20) දින තහවුරු කර ඇත.ඒ අනුව මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,284ක් දක්වා ඉහළ ගොස් තිබේ.මිය ගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 53 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here