ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් එකඟතාවයකට

0
331

බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සමඟ සහයෝගීව කටයුතු කිරීමට ඔස්ට්‍රේලියාව සිය කැමැත්ත පළකර තිබේ. විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ ඔස්ට්‍රේලියානු විදේශ අමාත්‍යවරිය වන මාරිස්⁣ පේන් මහත්මිය අතර සාකච්ඡාවක් නිව්යෝර්ක් අගනුවරදී පවත්වා තිබේ. මෙහිදී පුළුල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩිදියුණු කර ගැනීම සඳහා වන මාර්ග පිළිබඳව දෙපාර්ශවය අතර සාකච්ඡා පවත්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here