බාර් වැහුවම ගම්වල විෂ මත්පැන් හැදෙනවා – S.B

0
300

සුරාසැල් වසා තැබීම හරහා ග්‍රාමියව විශාල වශයෙන් විෂ මත්පැන් නිෂ්පාදනගාර බිහිවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසනවා.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පවතින කොරෝනා වසංගතය හමුවේ නීති විරෝධි මත්පැන් වැටලිම්ද ආරක්ෂක අංශ ⁣වෙත දුෂ්කර වි ඇති බවයි.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එස් .බී දිසානායක මහතා මෙම අදහස් පල කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here