ආණ්ඩුවේ කුඩා පක්ෂ හිටපු ජනපති මෛත්‍රීගේ නිවසේ රහස් සාකච්ඡාවක

0
297

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජයට සහාය දෙන කුඩා පක්ෂවල නායකයින් ඊයේ (21) දිනයේදී හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. 

යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකානු සමාගමකට පැවරීමේ ගිවිසුම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ. 

මෙම කුඩා පක්ෂ නායකයින් මීට පෙර පෙරේදා දිනයේදී බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයට රැස්ව මේ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබිණි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here