පෙර රජවරුන් ගැන අපට වාර්තා වෙන ආකාරයට මහින්ද රාජපක්ෂත් මහරජ කෙනෙක්ම තමා – මහින්ද පතිරණ

0
313

හිටපු ජනපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යනු මෙරට ඉතිහාසයේ සඳහන් ආකාරයේ මහරජ කෙනෙක්ම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන සබරගමු විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා පවසයි. 

“ආයුබෝ වේවා මහරජාණෙනි” ගීතය ආශ්‍රයෙන් ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි තැබූ සටහන පහතින් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here