රට විවෘත කරන දිනය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුමි දීමක් !

0
902

ඔක්තෝබර් පළමුවනදායින් පසුව නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන බවව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එය ද, කොවිඩ් 19 මර්දන කමිටු රැස්වීමෙන් අනතුරුව තීරණය කරන බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here