හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

0
408

හිග විදුලි බිල්පත් ගෙවීම සඳහා වාරික 24 ක සහන කාලයක් ලබාදීමට ශ්‍රීී ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත. වාරික වශයෙන් ගෙවීමේ දී සුඵ පොලියක් අය කිරීමට ද තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here