ජපන් රැකියා සඳහා කුසලතා විභාග ඉදිරි මාස කිහිපයේදී….

0
266

ශ්‍රී ලංකා රජය හා ජපන් රජය අත්සන් කළ ගිවිසුම අනුව විශේෂ නිපුණතා සහිත තරුණ තරුණියන්ට ජපානයේ රැකියා විවෘත වී තිබේ.ඒ වෙනුවෙන් හෙද සාත්තු සේවා ආහාර සැකසුම් ක්‍ෂේත්‍ර වෙනුවෙන් කුසලතා පරීක්ෂණ පැවැත්වීම ඉදිරියේදී සිදු කෙරේ.ලබන වසරේ ජනවාරි සහ පෙබරවාරිවල පැවැත්වෙන විභාගයට බහුවරණ ප්‍රශ්න ඇතුළත් වෙයි.ජපන් භාෂා විභාගය ද ඊට ඇතුළත්ය.වෘත්තීය කුසලතා පරීක්ෂණය ජපන් භාෂාවෙන් පවත්වනු ලැබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here