එන්නත්කරණයේදී ශ්‍රී ලංකාව ලෝකයේ පළමු රටවල් 10 අතරට ඒම විශාල ජයග්‍රහණයක්

0
279

සමස්ත ජනගහනයෙන් සියයට 50කට වැඩි පිරිසකට එන්නත් මාත්‍රා දෙකම ලබා දෙමින් එන්නත්කරණයේදී ලෝකයේ පළමු රටවල් 10 අතරට එක්වීමට ශ්‍රී ලංකාවට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් රංජිත් බටුවන්තුඩාවේ මහතා පවසයි.රාජ්‍ය නායකයාගේ සිට සෞඛ්‍ය ආරක්ෂක මෙන්ම සමස්ත රාජ්‍ය සේවයේ කැපවීම ඊට ඉවහල් විය.ඒනිසා ගෝලීය වසංගතයට මුහුණ දෙමින් සාර්ථකත්වය ලැබු ලෝකයේ ප්‍රමුඛ රටවල් අතරට ලංකාවටද එක්විය හැකි බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here