මෙරට නිෂ්පාදිත දෛනික ඔක්සිජන් ධාරිතාව රෝහල්ගතව සිටින ආසාදිතයින්ට ප්‍රමාණවත්

0
251

මෙරට නිෂ්පාදිත දෛනික ඔක්සිජන් ධාරිතාව, මේ වන විට රෝහල්ගතව සිටින කොරෝනා ආසාදිතයින් සඳහා ප්‍රමාණවත් බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා මේ බව සඳහන් කළේය.ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, නිවෙස්ගතව ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය තුළ කිසිදු කොරෝනා ආසාදිතයෙකු මියගොස් ඇති බව මෙතෙක් වාර්තා වී නොමැති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here