පුවත් රත්නපුරෙන් සොයාගත් විශාලතම මැණික ස්විස්ටර්ලන්තයට By ciawpdev - September 22, 2021 0 298 FacebookTwitterPinterestWhatsApp රත්නපුර ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගැණුනු ලොව විශාලතම ආර්නූල් මැණික් පොකුර මේ වන විට ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇති බවට වාර්තා වනවා. ඒ, එම මැණික් ගලේ වටිනාකම තක්සේරු කිරීම සඳහායි. අදාළ මැණික් ගලේ හිමිකරුවන් විසින් එය ස්විස්ටර්ලන්තයට රැගෙන ගොස් ඇත.