Monday, October 21, 2024

මත්පැන් වෙනුවට මත්වතුර කියන්න මත් වතුර සුරාසැල් විවෘත කළේ කවුදැයි ඇසූ මාධ්‍යවේදියාට ඩලස්ගෙන් සිංහල පාඩමක්!

මත්පැන් යන වචනය සුදුසු නොවන බවත් ඒ නිසා මත්පැන් යන වචනය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම පවසනවා. ඒ වෙනුවට මත් වතුර යනුවෙන් භාවිතා කරන ලෙසයි ඇමතිවරයා ඉල්ලාසිටින්නේ. සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ජලය සඳහා පැන් යනුවෙන් භාවිතා කරන්නේ උතුම්වූ ජලය යන අරුතින් බවත්, ඒ නිසා ශරීරයට හානිකර මත් වතුර සඳහා පැන් යන යෙදුම කිසි‍සේත්ම නොගැලපෙනබවත් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles