ඇමරිකාවේ දෛනික ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව යළිත් වරක් ඉහළට

0
277

ලොව පුරා රටවල් 221 කින් මෙතෙක් හමුවී ඇති සමස්ත කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව කෝටි විසි තුන ඉක්මවා ගියා. ඊයේ දිනයේ දී පමණක් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ පනස් දහසකට අධිකයි. වයිරසය හේතුවෙන් ගතවූ පැය 24 තුළදී පුද්ගලයින් 8205 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සමඟම මිය ගිය සමස්ත සංඛ්‍යාව 4,722,782 දක්වා ඉහළ ගිය බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here