74 නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු සංවිධානයට ඇමති අනුකමිටුවක්

0
319

පෙබරවාරි 04 වනදාට යෙදෙන 74 වන නිදහස් දින සමරු උළෙලේ කටයුතු සංවිධානය වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අද (22) ආමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ සෙසු සාමාජිකයින් මෙසේයි.
• අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
• මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ
• වාරිමාර්ග අමාත්‍ය හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ
• ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here