ඉන්දියාවේ රඳවා සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් සියදිවි නසාගැනීමට උත්සහ දරලා

0
288

දකුණු ඉන්දියාවේ බන්ධනාගාරයක් තුළ පවත්වාගෙන යන විශේෂ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් 30 කට ආසන්න පිරිසක් පසුගිය මාසයක කාලය තුළ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. කෙසේවෙතත් අදාළ සිද්ධීන්වලින් කිසිදු සරණාගත රැඳවියෙකු මියගොස් නොමැති බව ද එම වාර්තා සඳහන් කළේය. තමන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් මොවුන් විරෝධතාවක් ද සිදුකර ඇත.

Ada Derana

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here