පුරාවිද්‍යා පනතේ නව සංශෝධන මගින් දඩ මුදල වැඩි වෙයි

0
342

පුරාවිද්‍යා පනතට ගෙනඒමට නියමිත නව සංශෝධන මගින් පුරාවස්තුවලට හානි කරන පුද්ගලයින්ට පනවන දඩ මුදල රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 15 දක්වා වැඩි කිරීමට යෝජනා කර තිබෙනවා. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග පැවසුවේ අදාළ සංශෝධන මේවනවිට ජනාධිපතිවරයා විසින් පත්කර ඇති බෞද්ධ උපදේශක කමිටුවට ඉදිරිපත් කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here