කැනඩා මහ මැතිවරණයෙන් අගමැති ටෲඩෝගේ ජය තහවුරු වෙයි

0
302

ජස්ටින් ටෲඩෝ 03 වන වරටත් කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්ව තිබෙනවා. ඒ, එරට පැවැති මහ මැතිවරණයෙන් ටෲඩෝ නියෝජනය කරන පාලක ලිබරල් පක්ෂය ජය ගැනීමත් සමගයි. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අග්‍රාමාත්‍ය ටෲඩෝගේ ලිබරල් පක්ෂය සමත් වී නැහැ. කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට නම් මන්ත්‍රී ආසන 338 න් ආසන 170 ක බලය හිමිකර ගත යුතු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here