ශ්‍රී ලංකාවේ නව භූ තල මායිමක් – භූ කම්පන අවදානමක..

0
621

      ලංකාවට කිලෝමීටර් දහසක් පමණ පහළින් නව භූ තල මායිමක් නිර්මාණය වෙමින් පවතින බව පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හිටපු උප කුලපති අතුල සේනාරත්න පවසනවා.

 අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ද භූ කම්පන අවදානම ඇති විය හැකි බවයි.

එමෙන්ම ඉදිරියේදී එහි බලපෑම හේතුවෙන් නාය යාම් අවදානම් ද ඉහළ යා හැකි බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here