ආපදා රථයට යටවි අයෙකු මිය යයි. රියදුරු බිමතින්..

0
476

නාවලපිටිය ලංගම ඩිපෝවට අයත් ආපදා රථයකට යට වී 71 හැවිරිදි දෙදරු පියෙකු ජිවිතක්ෂයට පත් වී ඇතිබව නාවලපිටිය පොලිසිය පැවසිය. මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ නාවලපිටිය පැණිතුඩුව ප්‍රදේශයේ පදිංචි සරත් කුමාර පියදාස (71) නැමති දෙදරු පියෙකි. නාවලපිටිය ලංගම ඩිපෝවේ සිට ගිනිගත්හේන දක්වා ධාවනය කර ඇති ආපදා රථයට මරණකරු එම මාර්ගයේ නාවලපිටිය අනුරුද්ධ ප්‍රාථමික විද්‍යාලය අසලදි ගැටි ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here