මාතර 2019 මරණ 5669යි.. 2020දී 5204යි.. එනිසා කොරෝනා නිසා මරණ වැඩි වී නෑ.කොරෝනාවලට බයවෙන්න දෙයක් නෑ. – ඩලස් කියයි

0
332

ලබන මාසය අවසාන වීමට පෙර පෙරපාසල් දරුවන්ට ද එන්නත් ලබාදී පාසැල් විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පවසයි. කොරෝනා බලපෑමක් නොවූ 2019 වසරේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය ජනතාව 5669ක් යයිද පැවසූ ඔහු කොරෝනා පැවැති 2020 වර්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ මියගිය පිරිස 2204ක් යයිද පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here