මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් ව පත්කිරීමේ තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

0
296

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත්කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් අද (22) කැඳවනු ලැබීය. එම පෙත්සමින් තවදුරටත් ඉල්ලා සිටින්නේ කබ්රාල් මහතාව අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලෙස පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත්කරන ලෙසය. එම පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත්කිරීම සඳහා අභියාචනාධිකරණය අද එහි වගඋත්තරකරුවන්ට කල් ලබාදුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here