හොටෙල් රුවන්ඩා වීරයාට ත‍්‍රස්ත ක‍්‍රියාගැන වසර 25ක සිර දඬුවමක්

0
303

හොටෙල් රුවන්ඩා චිත‍්‍රපටයේ වීරයා වූ පෝල් රුසබගින්ඩාට ත‍්‍රස්තවාදී ක‍්‍රියා සම්බන්ධයෙන් වසර 25 ක සිර දඬුවමක් නියම වී ඇත. ඔහු ඝාතන රැසකට සම්බන්ධ යැයි අධිකරණය ඉදිරියේදී හෙළි විය.

හිටපු ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ්ද පෝල්ට පදක්කමක් පළඳා තිබුණි. හුටු සහ ටුට්සි ගෝත‍්‍රක ගැටුමේදී තමා ඔවුන්ට පිහිටවු බව ඔහු පවසා තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here