අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා

0
281

ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්‍ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශාල ඩොලර් ප්‍රමාණය නැවැත්වීමට හැකි ඉක්මණින් පියවර ගතයුතු යැයි ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු පැවසීය.ශ්‍රී ලාංකික ගුවන් මගියකුට ඩොලර් දසදහසක(10,000) ප්‍රමාණයක් රැගෙන යෑමට තවමත් නීතිමය අවසරක් ඇතිබව පැවසූ එම නිලධාරීයා ශ්‍රී ලාංකික ගුවන් මගීන්ගෙන් 99%ක්ම ඩොලර් දසදහස තවමත් රැගෙන යන බවත් සඳහන් කළේය.

Lankadeepa

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here