රටට වැඩක් කළා නම් එජාපය විතරයි.එකම විකල්පයත් එජාපයයි – රංගේ බණ්ඩාර

0
316

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය,එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි. අද රටේ යමක් ඉතිරිවී තිබේ නම් ඒ එක්සත් ජාතික පක්ෂ පාලන කාලවලදී කළ කීදේ පමණක් බවකී එජාප මහ ලේකම්වරයා අනාගතයේදීත් රටට තිබෙන එක ම විකල්පය දුර දකින එක්සත් ජාතික පක්ෂය පමණක් බවද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here