ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරියාව තනතුරෙන් නෙරපයි

0
462

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී හමිඩ් ශින්වාරි ධූරයෙන් නෙරපා හැර ති​​බේ. ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතන මූලස්ථානයට පැමිණි පිරිසක් විසින් ඔහු ධූරයෙන් නෙරපා හැරීමේ නියෝගය සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

නසීබුල්ලාහ් ඛාන් නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත් කිරීමට පියවර ගෙන ඇති බවට වාර්තා වෙයි.

Ada.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here