ඇමති ලොහාන්ගේ සිද්ධිය හෙළා දකි: අධිකරණ ඇමති වින්දිතයන්ට කණගාටුවත් ප්‍රකාශ කරයි

0
259

ලොහාන් රත්වත්තේ මහතා මුල් වී අනුරාධපුර බන්ධනාගාරයේ සිදු වූ සිදුවීම තමන් අනුමත නොකරන බව අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එමෙන්ම එය හෙළා දකින බවත් යළිත් එවැන්නක් ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කරන්නේ. එමෙන්ම සිද්ධියට මුහුණ දුන් සිරකරුවන්ට සහ ඔවුන්ගේ පවුල් වලට සිය කණගාටුව ප්‍රකාශ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here