ජගත් කුමාර, ලොකුගේ-වීරසේකර ගැටුමට මැදි වූ පාදුක්ක හිටපු OIC විශ්‍රාම යන සූදානමක !

0
312

රජයේ දේශපාලනඥයන් තිදෙනෙකුගේ කතාබහට ලක්වී සිටින පාදුක්ක හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා තමන්ට ඇති වූ කලකිරීම මත පොලිස් සේවයෙන් විශ්‍රාම යාමට අදහස් කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. විශ්‍රාම යාමේ ලියකියවිලි පොලිස්පතිවරයා වෙත භාරදීමෙන් පසු විදේශ රටක රැකියාවකට යාමට ඔහු අදහස් කර ඇති බව දැනගන්නට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here